උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

Report

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට විභාග අයිතිය අහිමි කරවීමේ සිදුවීම් රැසක් රටේ පාසල් රැසකින් වාර්තා වන බව සඳහන්.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

ඒ දැනට පවතින චක්‍රලේඛය ඔස්සේ 80% වේ පැමිණීම නැති දරුවන්ට පාසල නියෝජනය කරමින් විභාගයට පෙනී සිටීමට ඉඩ නොදීමට ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් කටයුතු කිරීම නිසා බව පවසයි.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2006 වර්ෂයේ නිකුත් කර තිබෙන 2006/45 දරන චක්‍රලේකයේ අරමුණ වන්නේ සිසුන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සහ පාසල් කාලය තුළදී ගුරු භවතුන් විසින් මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම වැළැක්වීමයි.

එසේ වුවද එම චක්‍රලේඛය පෙන්වමින් ඇතැම් විදුහල්පතිවරු තම පාසල්වල පැමිණීම අඩු ඇතැම් උසස් පෙළ දරුවන්ට පාසලෙන් ඉවත්වී පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට ඉදිරිපත් වන්න මෙන් බලපෑම් කරමින් සිටිනා බව මේ වන විට වාර්තා වන බව සඳහන්.

සෑම පළාත් ලේකම්වරයෙක්ටම කොළඹට කැඳවීමක්

සෑම පළාත් ලේකම්වරයෙක්ටම කොළඹට කැඳවීමක්

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් සඳහන් කර ඇත්තේ පැමිණීම 80%ක් තිබිය යුතු යැයි චක්‍රලේඛයේ සඳහන් වුවද එසේ නොමැති දරුවන්ට විදුහල්පති හා පාසල් කළමනාකරණ කමිටුව මගින් පිළිගන්නා කරුණු සහ වෛද්‍ය වාර්තා මත පදනම්ව විභාගයට වාඩිවීමට ඉඩ දිය හැකි බවයි. 

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්