මහ බැංකුවෙන් දැනුම් දීමක්, බිලියන 200 ට ලංසු කැඳවයි

Report

2025 ජූලි මස 11 වැනි දින 10.35%2029’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 75,000ක, 09.00%2033’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 75,000 ක සහ 10.25%2034’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව සඳහන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

එසේම ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සපයනු ලබන විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බව ද පවසයි.

එමෙන්ම පොලිය ගෙවූ අවසාන දිනයේ පටන් පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර වෙනුවෙන් ලංසු කැඳවනු ලබන බව ද සඳහන්.

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

ඒ අනුව ලංසුවක් වෙනුවෙන් වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) සඳහන් ප්‍රාථමික අලෙවිකරුවන් ඔස්සේ ලංසු ඉදිරිපත් කළ හැකි බව ද දන්වා ඇත.

චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි

චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි