සැකකරුවෙකු හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි (CCTV VIDEO)

CCTV Police
By Sithumi Dec 03, 2021 01:29 PM GMT
Sithumi

Sithumi

Report

විමර්ශන කටයුත්තක් සඳහා පොලීසියට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ. 

පොලීසිය ඉල්ලා සිටින්නේ මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසය. 

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති - 071 85 91 418 මාවනැල්ල පොලීසිය - 035 22 47 622 මේ සම්බන්ධ වැඩි විස්තර පහතින්,