රිය අනතුරුවලට හේතුව හෙළි වේ

Report

වාහන අනතුරුවලින් දිනකට පුද්ගලයන් හත් දෙනෙක් හෝ අවම වශයෙන් අට දෙනෙක් මිය යන බවට තහවුරු කරගෙන තිබේ.මෙවැනි හේතු කාරණා නිසා පසුගිය දවසක වාහන වල අමතර කොටස් සියල්ල ගලවා ඉවත් කළ යුතු යැයි නීතියක් ද රැගෙන ආවේය.

ඒ අනුව 2025 මැයි 30 වනදා වනවිට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 85 ලක්ෂ 42,000ක් වනවා. (85,42,000) එයින් ලක්ෂ 49ක් යතුරු පැදි. ලියාපදිංචි ත්‍රීරෝද රථ සංඛ්‍යාව ද fi ලක්ෂ 85,000ක් වනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ රථවාහන ලක්ෂ 60කට අධික සංඛ්‍යාවක් එදිනෙදා මාර්ගයට ධාවනයට එක්වෙන බවයි.

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

එමෙන්ම, ප්‍රධාන මාර්ග 5කින් කොළඹ නගරයට පමණක් දෛනිකව ඇතුළු වන රථවාහන සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකයි. මෙලෙස වාහන විශාල සංඛ්‍යාවක් ධාවනයට එක්වෙද්දී සිදුවන මාර්ග අනතුරුද දිනෙන් දින ඉහළ යනවා. පොලිස් වාර්තා අනුව 2022 දී සිදුවූ මාර්ග අනතුරු 2420 කින් මියගොස් ඇති සංඛ්‍යාව 2540ක්.

Telegram නිර්මාතෘට ළමයි 100ට වැඩි - හැමෝටම දේපල බෙදලා දෙන්න සුදානම්

Telegram නිර්මාතෘට ළමයි 100ට වැඩි - හැමෝටම දේපල බෙදලා දෙන්න සුදානම්