ලබන සතිය වන විට පොහොට්ටුවේ මැතිවරණ අපේක්ෂකයා එළි දක්වයි...

Report

අද (01) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන සංසද හමුව පැවැත්වුණි.

පරිගනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විදේශිකයින් 08දෙනෙකු අත්අඩංගුවට...

පරිගනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විදේශිකයින් 08දෙනෙකු අත්අඩංගුවට...

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, ලබන 07 වනදා එම පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබයි.