කාම්බෝජයේ බස් රථයක් ගඟකට පෙරළී බිහිසුණු අනතුරක් - 13ක් මරුට 24ට තුවාල [PHOTOS]

By Kaushi Nov 21, 2025 07:40 AM GMT
Report

කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එසේම බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

නුගේගොඩ උණුසුම් වෙයි - තියන්නත් කළින්ම ජන රැළියේ ස්පීකර් පොලීසිය ගලවයි

නුගේගොඩ උණුසුම් වෙයි - තියන්නත් කළින්ම ජන රැළියේ ස්පීකර් පොලීසිය ගලවයි

මාරක අනතුරක් - අයෙක් මරුට

මාරක අනතුරක් - අයෙක් මරුට

GalleryGallery