බස් රථයක් හා ටිපර් රථයක් ගැටී දරුණු අනතුරක්

Report

කොළඹ-නුවර පාරේ තිත්වැල් මංකඩ ප්‍රදේශයේදී, ටිපර් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත.

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

දංඕවිට පොලීසිය පැවසුවේ, අනතුරෙන් බස් රථයේ රියදුරු සහ හිමිනමක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය. අනුරාධපුරයෙන් කොළඹ බලා ගමන් කරමින් තිබූ බස් රථය, නුවර දිශාවට ධාවනය වූ ටිපර් රථයට ගැටී ඇති අතර, බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් වෙළෙඳසැලක් අසල නතර වී තිබුණි.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

බස් රථය වැරදි මංතීරුවෙන් ධාවනය වූයේ නිසාම මෙම අනතුර සිදුව ඇති බවද පොලීසිය සඳහන් කරයි.