ඇල්ලේදී ප්‍රපාතයකට පෙරලුණු බස් රථය වාර්තාව හෙට රස පරීක්‍ෂක වෙත

Report

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළුණු බස් රථය අද (06) පෙරවරුවේ ගොඩ ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් හෙට (07) රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතය.

නයිට් ක්ලබ් බස් ටික වහාම අහෝසි කරන්න - ගැමුණුගෙන් ආණ්ඩුවට යෝජනාවක්

නයිට් ක්ලබ් බස් ටික වහාම අහෝසි කරන්න - ගැමුණුගෙන් ආණ්ඩුවට යෝජනාවක්

පෙරේදා (04) රාත්‍රියේ සිදුවූ මෙම ඛේදවාචකයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද වේ. අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

මියගිය සියලු සේවකයින්ගේ මෘතදේහ අවසන් ගෞරව දැක්වීම සඳහා තංගල්ල නගර ශාලාවේ අද පෙරවරු 10.00 දක්වා තැන්පත් කර ඇත. 

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

බිලියන 2ක වටින පද්මෙගෙ බඩු මිද්දෙණියෙන් මතුවෙද්දීම ‘පොහොට්ටුවේ සහෝදරයෝ’ පලායති

බිලියන 2ක වටින පද්මෙගෙ බඩු මිද්දෙණියෙන් මතුවෙද්දීම ‘පොහොට්ටුවේ සහෝදරයෝ’ පලායති