බස් රථයක් මහ මඟ පෙරළී බිහිසුණු අනතුරක් - මගීන් 14ක් රෝහලට

Report

අද (25) දින උදෑසන 7.15ට පමණ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව ඇත.

ඒ අනුව මෙසේ පෙරළී ඇත්තේ අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් වන බව වාර්තා වේ.

අනතුර සිදු වන අවස්ථාවේ මගීන් 21ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

පැයට කිලෝමීටර 100 ක වේගෙන් එන සුළි කුණාටුවක් - කීලිං පදිංචිකරුවන්ට අද නිවෙස්වලම ඉන්නයි දැනුම්දෙයි

පැයට කිලෝමීටර 100 ක වේගෙන් එන සුළි කුණාටුවක් - කීලිං පදිංචිකරුවන්ට අද නිවෙස්වලම ඉන්නයි දැනුම්දෙයි

ඒ අනුව අනතුරින් බස් රථයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතූර් රෝහලට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සේරුනුවර පොලීසිය සිදුකරයි.

සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්

මේ අයට අද 2න් පස්සේ වෙන දේ ගැන නිවේදනයක්

මේ අයට අද 2න් පස්සේ වෙන දේ ගැන නිවේදනයක්