සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්

Report

එරට වේලාවෙන් අද (24) පස්වරුවේ තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග්හි රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ හේතුවෙන් තායිපේ අගනුවරද ගොඩනැගිලි සෙලවී ඇති නමුත් මින් වූ හානිය පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත.

පොලිසිය ඇතුලෙම පත්තු වුණ වෙඩිල්ල

පොලිසිය ඇතුලෙම පත්තු වුණ වෙඩිල්ල

තායිවාන බලධාරීන් වැඩිදුරටත් පවසන්නේ භූමිකම්පාව කිලෝමීටර් 11.9 (සැතපුම් 7.39)ක් ගැඹුරින් සිදුව ඇති බවයි.

2016 වසරේ දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගිය අතර, 1999 වසරේ ඇති වූ රික්ටර් මාපකයේ 7.3ක භූමිකම්පාවකින් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

ලිංගික අපයෝජන හා මත්ද්‍රව්‍ය නිසා සුපිරි නළුවෙක් සියදිවි නසාගනී

ලිංගික අපයෝජන හා මත්ද්‍රව්‍ය නිසා සුපිරි නළුවෙක් සියදිවි නසාගනී