බස් ගාස්තු ඉහළට?.

Report

බස් ගාස්තු ඉහළ දමන මෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අද(02) ලිඛිතව දැනුම් දෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

බස් ගාස්තු ඉහළට?. | Bus Fares In Sri Lanka

ඩීසල් මිල ඉහළ යාම මෙන්ම වැට් බදු ඉහළ දැමීම වැනි කරණු කිහිපයක් හේතුවෙන් බස් ගාස්තු වැඩිවිය යුතු බව එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, බස් ගාස්තු වැඩි නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

බස් ගාස්තු ගැන ගත් අලුත්ම තීරණය මෙන්න..

බස් ගාස්තු ගැන ගත් අලුත්ම තීරණය මෙන්න..

Sponsored By Sarrita Jewellery

බස් ගාස්තු ඉහළට?. | Bus Fares In Sri Lanka