පුද්ගලයන් 37 දෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුර

By Gagana News Mar 02, 2025 05:23 AM GMT
Report

බොලිවියාවේ උයුනි නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති පුවතක් වාර්තා වේ.

 මගී බස් රථ දෙකක් එකිනෙක ගැටී මෙම අනතුරු සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනතුරට ලක්ව ඇති එක බස් රථයක් ලතින් ඇමරිකාවේ විශාලතම උත්සව වලින් එකක් වන ඔරුරෝ සැණකෙළිය පැවැත්වෙන බටහිර නගරයක් වන ඔරුරෝ ප්‍රදේශයට ගමන් කරමින් ඇති බව සඳහන් වේ. 

පුද්ගලයන් 37 දෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුර | Bus Accident People Death Bolivia

අප්‍රේල් මාසයේදී හෙද හෙදියන්ට අතට දැනෙන වැටුපක්

අප්‍රේල් මාසයේදී හෙද හෙදියන්ට අතට දැනෙන වැටුපක්

නව දේශීය ආර්ථික තත්ත්වය: රුපියලේ වටිනාකම සහ විදේශීය සංචිත

නව දේශීය ආර්ථික තත්ත්වය: රුපියලේ වටිනාකම සහ විදේශීය සංචිත