අධිවේගයේ බිහිසුණු බස් රථ අනතුරක්..දැනට එක් අයෙකු මරුට 19ක් තුවාල ලබයි.(PHOTOS)
By Aruna
දක්ෂිණ අධිවේගි මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටීම හේතුවෙන් අද (17) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පවසන්නේ, සිදු වූ මෙම අනතුරින් බස් රථයේ රියදුරු මියගොස් ඇති බවයි.

ගුරුවරියන්ගේ ඇඳුම ප්‍රශ්නයක් වෙයි..පිරිසක් පාසලෙන් එළියට දමයි..දින 03කට වසා දමන්නැයි විභාග කොමසාරිස් ගෙන් නියෝගයක්..
එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයි 19 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශිය ජාතිකයින් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වනවා.
මීට අදාල ඡායාරූපයන් පහතින් දැක්වේ👇


