ජනාධිපති ගිය රැළියෙන් මතු වූ ජීව උණ්ඩය. - අවසානයේ එළියට ආ පාපොච්චාරණය මෙන්න.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද මඩකලපුවේ පැවති ජනරැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබේ ජීව උණ්ඩයක් සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා.
ඒ සමග වයස අවුරුදු 24ක පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂා අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.
නමුත් එම පුද්ගලයා පවසා ඇත්තේ මෙම උණ්ඩය වසර තුනකට පමණ පෙර තමන්ට මාර්ගයක තිබී හමු වූ බවත් එය එදින සිට තම පසුම්බියේ තබාගෙන සිටි බවත්ය.
