ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනාගේ වෙඩින් ප්‍රී ෂූට් එකට ශ්‍රී දළදා මාළිගාව විකුණලා? - අවසානයේ සිදු වූ දේ මෙන්න.

Sri Lanka Police Actors Sri Lankan Actress
By Wayomi Sep 08, 2024 02:10 PM GMT
Wayomi

Wayomi

Report

ධාතූනවහන්සේ වැඩ වාසය කරන ඓතිහාසික ශ්‍රී දළදා මළිගාව තුළ විවාහ පූර්ව ඡායාරූප රූගත කිරීමකට ඉඩ දී තිබීම සම්බන්ධව මහනුවර පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.


කෙසේ වෙතත් දළදා වහන්සේට අගෞරව වන බව පවසමින් ගමනා ගමනයට ඉඩ නොදී මහා මාර්ග අගුළු දමාගෙන සිටින, දළදා වන්දනා කිරීමට පැමිණෙන විදේශිකයන්ට රෙදි අන්දවන තරම් “සංස්කෘතික සදාචාර පොලිස් බලතල” ක්‍රියාත්මක කරන, දළදා මාළිගාව තුළ සාමාන්‍ය ඡායරූපකරණයට පවා සීමා පනවන, පත්තිරිප්පුවට පිටුපා බුද්ධ රූපවලට පිටුපා සිහිවටනයක් සේ ඡායාරූපයක් ගැනීම සාහසික අපරාධයක් සේ සලකා හැසිරෙන අමුතු විදිහේ ආරක්ෂක ආවරණයක් දළදා මාළිගාව තුළ පවතිද්දී වාණිජ පදනමින් සිදුකරන ලද මෙම රූගත කිරීම සිදුකළ ආකාරය තමන් නොදන්නා බව දළදා මාළිගාව භාරකාරත්වය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.


ඒ, අනුව අදාළ යුවළ මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන් ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරනවා.

නමුත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ නුවර වැඩ සිටින ප්‍රකට කෝටිපති භික්ෂුවකගේ සහයෝගයය සහිතව මෙම නුසුදුසු ව්‍යාපාරික කටයුත්ත දළදා මාළිගා පරිශ්‍රය තුළ සිදුවී ඇති බවයි..   

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.