අශ්වයෙකුගේ පහර කෑ බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ කුමරිය...(VIDEO)
Buckingham Palace
Prince Charles
England
World
By Parami Dissanayake
ඊයේ (24) බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරියට අශ්වයෙකු පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
බකින්හැම් මාළිගයේ රාජකීය පවුල විසින් නිකුත් කර ඇති නිල නිවේදනයෙහි දැක්වෙන ආකාරයට කුමරිය මෙම අනතුරට ලක්ව ඇත්තේ, ගැට්කොම්බි උද්‍යාන වතුයායේ දී බවයි.
අනතුරින් කුමරියගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඇය මේ වනවිට බ්‍රිස්ටල් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
73 හැවිරිදි ඈන් කුමරිය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ එකම දියණියයි.
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%