ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ...

Report

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝර්ස් 300ක් ලබා දීමට සැලසුමක් ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසා තිබෙනවා.

ජනපතිට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින අය එකතු කරගෙන ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීම බවයි ඔහු පවසා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ විදුලි බිල අඩු කරන බව කියන නමුත් ඒ සහන දෙන්නේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් නොව ජනාධිපතිවරණයට දින ලංවෙන නිසා බවයි.