ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන
Accident
Srilanka Bus
Sinhala news
Breaking News
SriLanka News - Gagana
By Shehan
කොළඹ සිට නුවර දක්වා ධාවනය වීමට මට්ටක්කුලිය ඩිපෝවෙන් පිටත්වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අද (02) උදෑසන අනතුරකට ලක්ව ඇති බව බ්ලූමැන්ඩල් පොලීසිය පවසයි.
