පාන් පෙත්තටත් මිලක් නියම වෙයි.. පාන් පිටි නිසා රටට වෙන්න යන විපත මෙන්න...(VIDEO)
By Subodha
තිරිඟු පිටි මිල මාෆියාවට රජය මැදිහත් නොවුනහොත් ඉදිරියේදී හෝටල් කර්මාන්තයෙන් ඉවත්වීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
තවද පාන් පෙත්තක් රුපිය 30ක් වැනි මුදලකට විකිනීමට සිදුවන බවද එතුමා සදහන් කරනු ලැබුවා.
එහි සභාපති අසේල සම්පත් මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහි විඩියෝ දර්ශණ පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |