අධික වැසි නිසා බගවන්තලාව යට වෙයි

Report

කාසල්රි ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට අද (08) දින පස්වරුවේ අධික වැසි පතිත වී තිබෙනවා.

ඒ අනුව පැවති අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව චැපල්ටන්වත්ත පහළ කොටසේ පහත් බිම්වල තිබූ නිවාස 06ක් ජලයෙන් යට වී ඇත.

ඒ අනුව වතු කම්කරුවන් ප්‍රකාශ කළේ වැසි ජලය ගලා බසින කාණු පද්ධති අවහිර වීම හේතුවෙන් වැසි ජලය නිවාසවලට කාන්දු වූ බවයි.

රටේ උතුරු ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට තද වැසි - මෙන්න අනතුරු ඇඟවීමක්

රටේ උතුරු ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට තද වැසි - මෙන්න අනතුරු ඇඟවීමක්

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න