රනිල් ඇත්තටම පාර්ලිමේන්තු යයිද නැද්ද කියලා තිබ්බ ප්‍රශ්නෙට කෙළින් උත්තරේ හම්බෙයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තු යෑමට තවම කිසිදු සූදානමක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු තවදුරටත් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ලඟදීම මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට යන බවට ප්‍රචාරයක් දියත් වී තිබුණද ඒ සම්බන්ධව මෙතෙක් පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් වත් සිදුව නැති බව‍යි.

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති ආගමික වැඩසටහනකින් පසුව මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින්.

එසේම රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යනවා නම් එය නිසි වෙලාවට තීරණය කරනු ඇති බවයි.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න