මෙහෙමත් ආශාවල් බෝනික්කයන් සමග මාරුවෙන් මාරුවට යහන්ගත වෙන කාය වර්ධන ශූරයා [PHOTOS]

Report

මේ කියන්න යන්නේ ලෝකයේ තවත් එක්තරා පුද්ගලයෙක්ට තියෙන අමුතු ආශාවක් ගැන.ඔහු ප්‍රසිද්ධ කාය වර්ධන ශූරයෙක්. නමින් Yuri Tolochko වන ඔහුට අමුතු ආශාවක් තියෙනවා.ඒ තමයි ඔහු ආදරය කරන්නේ ඔහු විභාග වෙන්නේ සැබෑ ජීවිතයේ ගෑණු ළමයි සමඟ නම් නෙවෙයි.

මිනිස් කාන්තා ස්වරූපයට සෑම අතින්ම සමාන ආකාරයෙන් නිෂ්පාදනය කෙරූ බෝනික්කන් සමඟ තමයි ඔහු තමන්ගේ විවාහ ජීවිතය ආරම්භ කරන්නේ.

රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න

රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න

ඔහු මේ ආකාරයෙන් බෝනික්කයන් සමග විවාහ වෙද්දී අති උත්කර්ෂවත් ආකාරයෙන් විවාහ මංගල්‍ය උත්සවයක් පවත්වන්නත් අමතක කරන්නේ නෑ.

මේකෙ විශේෂත්වය තමයි ඔහුට එපා වුනහම ඔහු තවත් ලස්සන අලුත් බෝනික්කයක් කසාද බඳිනවා.කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ බෝනික්කන්ගේ පුළුවන් කියලා.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

ඔව් ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන අවස්ථාවන්වලදී ඒවා නැවත යථා තත්ත්වයට පත් කරලා දෙන ස්ථාන පවා තියෙනවා කියලත් සඳහන්.

කෙසේ නමුත් මේ අරුම පුදුම මනුස්සයා ගැන දැන් ආරංචි වෙන අලුත්ම කතාව තමයි ඔහු අතහැර දමා සැබෑ ජීවිතයේ සැබෑ පිරිමි පුද්ගලයකු විවාහ කර ගන්න සූදානම් කියලයි.

ඒ කෙසේ නමුත් ඔහුට තියෙන්නේ තවත් මනුස්සයෙක්ට තියෙනවට වඩා වෙනස් හැඟීම් සහ ආශාවල්.එනිසාම තමයි මේ කායවර්ධන ශූරයා එක රැයකින් ලෝකයම ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වුණේ.

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery