තරුණියකගේ ගෙල කපා ඝාතනය කළ අපරාදය

Sri Lanka Death Murder
By Zara Apr 18, 2025 06:15 PM GMT
Zara

Zara

Report

අද(18) මතුගම ඩාර්ටන් ෆීල්ඩ් වතු යායෙන් 25 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමු විය.

ඒ  කලුපහන මාර්ගයේ දී තිබිය දී ය.

තියුණු ආයුධයකින් මෙම තරුණියගේ ගෙල කොටස කපා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා සොයා මතුගම පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

සෞදියේදී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්

සෞදියේදී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

ReeCha