කළු හංසයින් 05ක් දෙහිවලින් හමුවෙයි.. පිරිමින් 03ක් ගැහැණුන් 02ක්.
Sri Lanka
Dehiwala
Gossips
black-swans
By Aruna
වසර 86ක සත්වෝද්‍යාන ඉතිහාසයේ පළමු වරට උපත ලැබූ කළු හංසයින් පස් දෙනකු මේ වනවිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
2021 මාර්තු 22 වැනි දින උපත ලබා ඇති මෙම හංසයින් කොරෝනා වසංගතය පැවතීම හේතුවෙන් ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.
ඔස්ට්‍රේලියාවේ නිජබිම කරගත් කළු හංසයින් හත් දෙනෙකු මේ වනවිට සත්වෝද්‍යානය තුළ ජීවත් වෙනවා .
අලුත උපන් හංසයින් අතර පිරිමි සතුන් තිදෙනෙකු හා ගැහැණු සතුන් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |