මත් පැන් සම්බන්ධයෙනුත් නව ජනපති අනුර විශේෂ තීරණයක් ගන්න යයි..

Report

පසුගිය රජය විසින් අවිධිමත් ආකාරයෙන් නිකුත් කර තිබූ මත්පැන් බලපත්‍ර සියල්ල වහා අත්හිටුවීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

මෙම බලපත්‍ර සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කීපදෙනෙකු කැඳවා විමසීමක්ද සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!


මෙම බලපත්‍ර ලබාදුන් ප්‍රමාණය ඒවා ලබා ගත් පුද්ගලයන් පිළිබඳව පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසද එහිදී දැනුම් දී ඇත.

පසුගිය ආණ්ඩු සමයේ මැතිවරණය ඉලක්ක කරගෙන මත්පැන් අලෙවිසල් 300කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි මේ වන විට හෙළිවී ඇත්තේ.

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)


මීට පෙරද අවිධිමත් ලෙස නිකුත් කර ඇති මත්පැන් අලෙවිසැල් බලපත්‍ර පිළිබඳ ව මෙහිදී සොයා බැලීමට නියමිත බවයි පැවසෙන්නේ.