රට පුරා සියලුම සුරාසැල් හදිසියේම වසා දමයි..
Sri Lanka Police
Sri Lanka Politician
Sri Lanka
Bar Association of Sri Lanka
By Aruna
දිවයින පුරා සියලුම සුරාසැල් අද (03) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියා.
කෙසේ වෙතත්, හෙට දිනට යෙදෙන ලෝක අමධ්‍යප දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ .

හිරු ස්ටාර් විනිශ්චය මණ්ඩලයෙන් ශිහාන් මිහිරංග ඉවත් කළා ද?..තරුණියන් රෝස මල් අරගෙන මහ රෑ ශිහාන් බලන්න එයි..පසු ගියදා ශිහාන් රිදෙන්නම දීලා..(VIDEOS/PHOTOS)
