ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එෆ්. ජෝසප් නිළ වශයෙන් පත්වේ.

Report

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා දැන් නිළ වශයෙන් සිය රාජකාරි ආරම්භ කර ඇත.

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

පෙර මෙය භාරව සිටි කර්නල් නලීන් හේරත් මහතා විශ්‍රාමයට යාමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ජෝසප් මෙම තනතුර භාරගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් සිය වෘත්තිය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම තුළින් දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් කළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකුද වේ.

තිරිසනෙක් - උසාවියෙන් දරුවාගේ අයිතිය නොලැබුණ නිසා දරුවාගේ ගෙල කපලා මරලා

තිරිසනෙක් - උසාවියෙන් දරුවාගේ අයිතිය නොලැබුණ නිසා දරුවාගේ ගෙල කපලා මරලා

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස විශිෂ්ට සේවයක් ද සිදු කළේය.