බැංකු පොලිය ඉහල දමයි..වැඩි වූ පොලිය මෙන්න..
By Aruna
රජයට අයත් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ණයවලට අදාළ පොලී අනුපාතයන් ඉහළ දමා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් පාරිභෝගිකයන් කෙටි පණිවුඩ මගින් දැනුවත් කිරීමටද කටයුතු කර ඇත.
ණය පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දන්වා ඇති අතර දෙසැම්බර් මස 20 වැනිදා එම පොලී වැඩිවීම සිදුවීමට නියමිතයි.
මෙම පොලී වැඩි කිරීම ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද අදාල වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |