බංගලි අරගලකරුවන් රූපවාහිනිය අල්ලයි.

By Wayomi Aug 06, 2024 12:43 PM GMT
Report

බංගලාදේශයේ අරගලකරුවන් විසින් එරට රූපවාහිනී මධ්‍යස්ථානය අත්පත් කර ගැනුනා.

ඔවුන් හසීනා රජයේ මැති ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනිබත් කර ඇති අතර ඒවාගේ බඩු භාණ්ඩ ද කොල්ල කන අයුරු සමාජ ජාල වල වීඩියෝ පට හුවමාරු වෙනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


මේ අතර බංග්ලාදේශයට හමුදා පාලනයක් හෝ හමුදාවේ සහාය ලැබෙන අන්තර්වාර රජයක් පිළිනොගන්නා බව එරට පැවැති විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් පවසනවා.

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.


විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයක් වන නහීද් ඉස්ලාම් පවසන්නේ, නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස නොබෙල් ත්‍යාගලාභී මාහාචාර්ය මුහම්මද් යුනුස් පත්කළ යුතු බවත් ඒ හැර වෙනත් කිසිදු අන්තර්වාර රජයක් හෝ පාලනයක් බංග්ලාදේශය සඳහා විරෝධතාකරුවන් නොපිළිගන්නා බවත්ය. 

ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා අතරට.

ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා අතරට.