ලෝක කුසලානයට සහභාගී වන බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායම නම් කරයි - ප්රබලයෙක් ඉවතට.. (PHOTO)
By krishani
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.
සුපිරි ක්රීඩක තමීම් ඉක්බාල් එම සංචිතයෙන් ඉවත් කර ඇත.
ඒ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ය.
කෙසේ වෙතත්, ඒ අනුව ලෝක කුසලානයට එක්වන බංග්ලාදේශ කණ්ඩායම පහතින්,