ලෝක කුසලාන තරගය අහිමි වුණ වනිඳු - ඔහු වෙනුවට සංචිතයට එක් කළ පුද්ගලයා..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග 15 දෙනෙකුගෙන් යුත් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු ආබාධිත තත්ත්වයෙන් පසුවන බැවින් ය.

ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ දී ලබන මස 05 වනදා ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.

ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සහිත නිල නිවේදනය නිකුත් කෙරේ..!

ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සහිත නිල නිවේදනය නිකුත් කෙරේ..!


කෙසේ වෙතත්,15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත.

එම තරගයේ උප නායකත්වය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ට වේ.