ඊට පස්සේ ආචාර්ය උපාධිය බන්දුලගෙ පැත්තට.. කොහෙන්ද අරන් තියෙන්නේ?. එළියට ආ තොරතුර මෙන්න.. (VIDEO)

Report

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ තමන් ආචාර්ය උපාධිය බීජින් ෆොරින් ස්ටඩිස් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් බවයි.

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?.

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?.

ආන්දෝලනයට ලක් කළ.. උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය අයෙම?.

ආන්දෝලනයට ලක් කළ.. උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය අයෙම?.

ඒ මහතා මේ බව සදහන් කළේ මාධ්‍යවේදීන් නැගු පැණයකට පිළිතුරු ලබා දෙමින් ය.

එමෙන්ම, ඒ මහතා පැවසුවේ එම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලෝකයේ ආචාර්ය උපාධි පිරි නැමූ පුද්ගලයන් බලාගත හැකි බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

.