ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි.. රියදුරන්ට දැනුම්දීමක්.

By Sithumi Oct 11, 2023 05:32 PM GMT
Report

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය ඕපනායක ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

මාර්ගයට පස්කඳු කඩාවැටීම සහ ගල් පෙරළීම හේතුවෙන් මෙලෙස එම මාර්ගය අවහිර වී ඇති අතර මේ පිළිබදව රියදුරන් දැනුවත් කරන ලෙසයි පොලීසිය පවසන්නේ.