ඕස්ට්‍රේලියාවෙන් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නිලධාරීන් 4දෙනෙකුට සම්බාධක පනවයි
ඕස්ට්‍රේලියාව විසින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නිලධාරීන් 4 දෙනෙකුට මූල්‍ය සහ සංචාරක සම්බාධක පනවා ඇත.
ඒ වගේම තලේබාන් අමාත්‍යවරුන් 3 දෙනෙකෙු සහ තලෙයිබාන් අගවිනිසුරුවරයාට එරෙහිව එලෙස සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
තවද මෙම සම්බාධක පැනවීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ තලෙයිබාන්වරු විසින් කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට සිදු කරන නොයෙකුත් ක්‍රියාකාරකම් වන බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන්ට ඕස්ට්‍රේලියාව තුළ මුදල් ගනුදෙනු කිරීම සහ ඕස්ට්‍රේලියාවට සංචාරය කිරීම තහනම් වේ .
තවද තලේබාන් අමාත්‍යවරුන් 3 දෙනෙකෙු සහ තලෙයිබාන් අගවිනිසුරුවරයාට එරෙහිව මෙලෙස සම්බාධක පවනවා තිබෙන වග විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
ඒ වගේම සම්බාධක සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ තලෙයිබාන්වරු විසින් කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට සිදු කරන නොයෙකුත් ක්‍රියාකාරකම් බව සඳහන් වේ.