රනිල්ට ඇපදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙයි

Report

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

නාමල් රාජපක්ෂ රනිල්ගේ නඩුවට පැමිණෙයි - ආණ්ඩුවේ පළිගැනීමේ සංස්කෘතියට චෝදනා

නාමල් රාජපක්ෂ රනිල්ගේ නඩුවට පැමිණෙයි - ආණ්ඩුවේ පළිගැනීමේ සංස්කෘතියට චෝදනා

නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

බස්නාහිර සහ දකුණු පළාත්වල අද සිට නීතිය තදින්

බස්නාහිර සහ දකුණු පළාත්වල අද සිට නීතිය තදින්