ගාසා තීරයට ප්‍රහාරයක් - 12ක් මරුට

By Hashini Jun 15, 2025 10:21 AM GMT
Report

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් 12 දෙනෙකු මිය ගිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු සහාය ලත් ගාසා මානුෂීය පදනම විසින් ක්‍රියාත්මක ආධාර මධ්‍යස්ථාන දෙකකට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

එම වාර්තාවල සඳහන් වන්නේ මාස තුනකට ආසන්න කාලයක් පැවති ආධාර බෙදා දීමට පැවති අවහිරතා ඉවත් කිරීමත් සමග ගාසා තීරයේ ආහාර පැකේජ බෙදා හැරීම ආරම්භ කර ඇති අතර එම බෙදාදීම් අතරතුර මෙම ප්‍රහාර වැඩි වශයෙන් එල්ල වී ඇති බවයි.

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට