රටම බලන් සිටි අස්වැසුමේ අගෝස්තු දීමනාව අද බැංකුවලට - පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ප්‍රතිලාභී පවුල්වලට දැනුම්දීමක්

Report

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල්වලට සහ දෙවැනි අදියරේ ප්‍රතිලාභී පවුල්වලට අස්වැසුම දීමනා ගෙවීමට අදාළ මුදල් අද (19) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් පවුල් 999,502 කට රු. 9,241,892,500.00 (රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනු දෙදහස් පන්සියය ) මුදලක් බැර කිරීමට නියමිතව ඇති බව සඳහන්.

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

එසේම දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955 කට රු. 2,321,735,000.00 (රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන් දහසක) මුදලක් අද (19) දින අදාළ බැංකු ගිණුම්වලට බැර කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා පැවසූ බව වාර්තා වේ.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්