අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන අද (18) දිනයේ සිට පෙරහැර නිමාවට පත්වන ලබන (28) දින දක්වා සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව දන්වා ඇත.

එබැවින් මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ සියලුම මත්පැන් අළෙවි සැල් වසා දැමීමට පියවර ගනියි.

එසේම කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරම්පොත ග්‍රාම නිලධාරි වසමේ ප්‍රධාන මාර්ගයට යාබදව ඇති ඉන්ධන පිරවුම් හල දක්වා ඇති සියලුම මත්පැන් අළෙවි සැල් වසා දමනු ලබන බව සඳහන්. 

රටම බලා සිටි පෙරහැර නවතී.. දෙවිනුවරට වගේම පෙරහර කමිටුවේ සාමාජිකයන්ට පාතාලෙන් තර්ජන

රටම බලා සිටි පෙරහැර නවතී.. දෙවිනුවරට වගේම පෙරහර කමිටුවේ සාමාජිකයන්ට පාතාලෙන් තර්ජන

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු