අස්වැසුමේ ලොකු ප්‍රශ්නයක් - ඔයාටත් හම්බුනේ නැත්තන් විමසිල්ලෙන් ඉන්න

Report

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයෙන් ලබා දෙන අස්වැසුම දීමනාව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ නිලධාරියකු ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමේ තැන්පත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙම සේවකයා රුපියල් ලක්ෂ ගණනක් මෙසේ තම ගිණුමේ තැන්පත් කර ගෙන ඇති බවත්, මියගිය පුද්ගලයන්ගේ නම්වලටද එම මුදල් ලබා ගෙන ඇති බවටත් පිරිසක් අනාවරණය ක‍ර තිබෙනවා.

අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, රංජිත් විමලසූරිය මහතාගෙන් විමසීමකදී ඒ මහතා පවසා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ