ආසියානු කුසලානය 2025 - සුපිරි 4 වටයේ අවසන් කාලසටහන මෙන්න
බොහෝ දෙනා උනන්දුවෙන් බලා සිටි 2025 ICC T20 ආසියානු කුසලානයේ සුපිරි 4 අදියර සඳහා තරඟ කාලසටහන් නිල වශයෙන් නිකුත්වී ඇත.
ආසියාවේ ක්‍රිකට් දැවැන්තයන් අතර ඉහළ මට්ටමේ තරඟාවලියක් ලෙස මෙය පත්ව ඇති අතර, එය තීව්‍ර තරඟකාරීත්වයකින් යුක්තය.
කණ්ඩායම් අදියරේ තරඟයක් පමණක් ඉතිරිව තිබියදී, සුපිරි 4 අදියරට සුදුසුකම් ලබන කණ්ඩායම් හතර දැනටමත් තීරණය වී ඇත.
Package A:
Starting price AED 525.
Package includes the following Super Four matches:
Sri Lana vs Bangladesh
India vs Pakistan
India vs Bangladesh
Package B:
Starting price AED 525.
Package includes two Super Four matches and the tournament final:
Pakistan vs Bangladesh
India vs Sri Lanka
Final
DP World Asia Cup 2024 – Super Four schedule:
Saturday, 20 September – Sri Lanka vs Bangladesh, Dubai – 6:30pm
Sunday, 21 September – India vs Pakistan, Dubai – 6:30pm
Monday, 22 September – Rest Day
Tuesday, 23 September – Pakistan vs Sri Lanka, Abu Dhabi – 6:30pm
Wednesday, 24 September – India vs Bangladesh, Dubai – 6:30pm
Thursday, 25 September – Pakistan vs Bangladesh, Dubai – 6:30pm
Friday, 26 September – India vs Sri Lanka, Dubai – 6:30pm
Saturday, 27 September – Rest Day
Sunday, 28 September – Final, Dubai – 6:30pm
Monday, 29 September – Reserve Day
