කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට - ආයෝජකයින් විශ්වාසයෙන් පිරේ
කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) ඒකක 119.83කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ASPI ඒකක 21,085.09කින් අවසන් වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.57%ක වර්ධනයකි.
එමෙන්ම, එහි පිරිවැටුම රුපියල් බිලියන 6.5ක් ලෙස වාර්තා වේ.