ළමයි හදන්න හිතන් ඉන්නවනම් මේ ක්‍රීම් ගාන්න එපා අන්තිමේ බඩේ ඉන්න දරුවටත් හානි

Report

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අජිත් අලගියවන්න මහතා පවසන්නේ, සම සුදු කර ගැනීමට භාවිත කරන “වයිට්” (ක්‍රීම්) ආලේපනයන් ගර්භනී මව්වරුන් භාවිත කළහොත් කුසතුළ සිටින දරුවාට එය සෘජුවම බලපෑම් ඇතිකරන බවයි.

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව

ඔහු පෙන්වා දෙන්නේ ගර්භනී සමයේදී මෙම ආලේපනයන් පාවිච්චිය නිසා කුස තුළ සිටින දරුවාගේ මොලයේ වර්ධනය, මතක ශක්තිය හීන වීමට, ඇවිදීමේ අපහසුතාවන් වැනි සෞඛ්‍ය ගැටළු රාශියක් ඇතිවන බවයි.

මෙයට හේතුව ආලේපනයන් තුළ රසදිය විශාල වශයෙන් අඩංගු වීමයි.

මෙම රසදිය සිරුරට ඉතාමත් අහිතකර රසායනික ද්‍රව්‍යයක් බවත් ගර්භනී කාලය තුළ රුධිර ගමනා ගමනය ඉතා වේගයෙන් සිදුවෙන නිසා එහි රසදිය ඇතුළු බැරලෝහයන් සමට උරා ගැනීම වේගයෙන් සිදුවෙන බවත් ඔහු පවසයි.

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

ඔහු පවසන්නේ මෙවැනි සම සුදුවීමට සඳහා බාවිත කරන ආලේපනයන් තුල රසදිය විශාල වශයෙන් අන්තර්ගතව පවතින බැවින් එම ආලේපනයන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා යොමු නොකරන බවයි.

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න