අලුත්ම iPhone එක ගන්න කඩේ ඉස්සරහ දිගු පෝලිම් හා ගුටිකෙළි

Report

ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව එරට මාධ්‍ය පවසයි. ඊට හේතුව ලෙස වාර්තා වන්නේ ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි පිරිස අතර මෙම ගැටුම ඇතිවූ බවයි.

iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max 17 වෙළෙඳපොළට හඳුන්වා දීමත් සමග එය මිලදී ගැනීම සඳහා ඉන්දියාව තුළ දැඩි කැලබීමක් ඇතිව තිබේ.

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව

අද (19) උදෑසන 8.00ට ඉන්දියාවේ Apple වෙළඳසැල් ගැනුම්කරුවන් සඳහා විවෘත කර ඇත. එහිදී ඇපල් වෙළෙඳසැල් ඉදිරිපිට පෙර දින සිටම දිගු පෝලිම් දක්නට ලැබි තිබේ.

ඒ අනුව පෝලිම්වල සිටි ඉන්දීය ජනතාව කලහකාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කර ගත නොහැකි මට්ටමකට ද පැමිණ තිබේ.

මේ හේතුවෙන් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් ද යෙදවීමට සිදුවූ බව වාර්තා වේ.

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්