ගාමන්ට් එකේ වැඩ කරපු තරුණ කොල්ලට වුන විනාසේ වැඩට ගිහින් ආයේ ආවේ මිනිය විතරයි

Report

කිලිනොච්චියේදී බස් රථයකින් වැටී තරුණයෙකු මිය ගොස් තිබේ.

කිලිනොච්චි විද්‍යා නගර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කළ උරුතිරපුරම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සුරේෂ් කුමාර් සුකීර්තන් නම් තරුණයා ඛේදජනක ලෙස මිය ගොස් තිබේ.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

ඇඟලුම් කම්හලේ වැඩ නිම කර නිවසට යමින් සිටියදී බස් රථයෙන් වැටී බරපතල තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළත් කරන ලදී.

එහිදී ප්‍රතිකාර කිරීමට පෙරම ඔහු මිය ගිය බව වාර්තා වේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චි රෝහලට යවා ඇත.

"අපි බත් කන ප්‍රමාණය වැඩියි තුනෙන් එකක් අඩු කරන්න ඕනේ" අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත

"අපි බත් කන ප්‍රමාණය වැඩියි තුනෙන් එකක් අඩු කරන්න ඕනේ" අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත

මළ සිරුර මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දීමට පියවර ගෙන ඇති බව කිලිනොච්චි පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්