රනිල්ව පරාජය කලේ ලගම හිටපු උද්දච්ච කෙනෙක්..එතුමන්ව මුණගැසීමට පවා අවස්ථාවක් දුන්නේ නෑ..කව්ද මේ ආශු කියන කෙනා..

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුව මුණගැසීමට පවා යෑමට අවස්ථාව ලබානොදුන් පුද්ගලයෙක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

තත්වය දරුණු අතට .. ජනතාව වඩාත් අවදානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

තත්වය දරුණු අතට .. ජනතාව වඩාත් අවදානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

එකී තැනැත්තා  රනිල් වික්‍රමසිංහගේ පරාජය සදහා වගකිවයුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශ කළ, ජනාධිපතිවරයාව පවා හමුවීමට අවස්ථාව නොදී පවුරු බැඳ සිටි පිරිසක් සිටිනවා ඒ අය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්විය යුතු බව ඔහු කියා සිටියා.එම පිරිස් ජයග්‍රහණය ලැබුවාහම ඔළුව උදුම්මාගෙන සිටින බවත් එවැනි අය පරාජයට පත්විය යුතුම බව ඔහු මෙහිදී පවසා සිටියා.

මහ ඡන්දයට තව දින කීයද..දැනටම පැමිණිලි දෙදහස පැනලා..

මහ ඡන්දයට තව දින කීයද..දැනටම පැමිණිලි දෙදහස පැනලා..

එවැනි පිරිස් පරාද වී සෑබෑ එක්සත් ජාතික පක්ෂයේ අය පාර්ලිමේන්තු යෑවිමට කටයුතු කළ යුතු බව ආශු මාරසිංහ මෙහිදී කියා සිටියා.

තව ද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ අවස්ථාවලදී පෙනෙන්නටවත් නොමැති බවත්  ඉදිරියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල එම තනතුරට පත් කිරීමට කටයුතු කරන බව ආශු මාරසිංහ වැඩිදුරටත් කියා සිටියා.