සමාජ මාධ්‍ය හොල්ලන අශේන් සේනාරත්න සහ දැහැමිගේ පවුලට අලුත් ආශිර්වාදයක්- පුංචි දියණියකගේ පැමිණීම
By Kanchana
අශේන් සේනාරත්න කියන්නේ ලංකාවේ ඉන්න සමාජ මාධ්‍ය හොල්ලපු තරුණයෙක්නේ .
අශේන්ගෙයි දැහැමිගෙයි මේ ආදරණීය පවුල ඔන්න තවත් සුන්දර වෙලා .පුංචි පුතෙක් ඉන්න මේ පවුල ඔන්න තවත් සිගිත්තියක් පවුලට එකතු වෙලා සර්ව සම්පූර්ණ වෙලා කියලයි ආරංචිය
ඉතිං ඔහු තමාගේ ආදරණීය දුව දෙයානා අද්විතා සේනාරත්න නමින් තම අලුත් දෝණිට ආදරෙන් නම තියලා තිබුණා .
රටම දන්න අශේන් ලොකුවටම සමාජ මාධ්‍යයේ නමක් රදවගන් ඉන්න චරිතයක් . එහෙනම් ආයෙමත් පිය පදවිය ලැබු අශේන්ට උණුසුම් සුබ පැතුම් .



