දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..

Report

අප්සාරි තිලකරත්න අද (07) දිනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. 

ඒ තමන් දේශපාලනය කිරීමට සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග නිල වශයෙන් එක් වූ දින සිට තමන්ට කිසිදු ලෙසකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.


අප්සාරි තිලකරත්න යනු මෙරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය දරන ලද අයෙකී.

එමෙන්ම, ඇය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ ද වේ.

ඇය සිය ස්වාමිපුරුෂයා වන හෂාන් තිලකරත්න සමග පසුගිය ජනාධිපතිවරණයේ දී සිය දේශපාලනික සහාය සජිත් ප්‍රේමදාස මහතාට පළ කරන බවට දැනුම් දුන්නේ ය.

මෙන්න මේ අයට.. වහාම ස්ථාන මාරු වීම්.. වැඩ බලන පොලිස්පති දුන් නියෝගය මෙන්න..(PHOTO)

මෙන්න මේ අයට.. වහාම ස්ථාන මාරු වීම්.. වැඩ බලන පොලිස්පති දුන් නියෝගය මෙන්න..(PHOTO)


ඉන් අනතුරුව ඔවුන් විපක්ෂ නායකවරයා සමග දේශපාලනික වැඩකටයුතුවලට ද පෙනී සිටියේ ය. 

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ කිසිදු ඊමේල් පණිවිඩයකට මෙතෙක් පිළිතුරු නොලැබුණු බව ඇය පැවසීය.

සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..

සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..


ඇය කියා සිටියේ සමහර විට තමන්ගේ දේශපාලනික ආගමනය මත අදාළ තනතුරු අහිමි ව ගොස් තිබිය හැකි බවයි.

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..


එමෙන්ම, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් තමා විශාල සේවාවක් ඉටුකළ බවයි.