අප්‍රේල් 13, 14 සහ 15 විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka fuel crisis Sapugaskanda power crisis Electricity board power cutting decision
By Sewvandhi Apr 11, 2022 08:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අප්‍රේල් මස් 13,14 සහ 15 යන දිනයන් හි විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසා සිටියේ, එම තීරණය වෙනස් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now