මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට බරපතල තීන්දුවක්
අභියාචනාධිකරණය විසින් අද (21) දිනයේ 2019 වසරේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් දකුණු මුහුදු තීරයේ ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය තහවුරු කර ඇත.