දෙවරක් සදට ගිය පළමු මිනිසා - අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් මියයයි

Report

‍ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතලොස්සෙන් එක් අයෙකු වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.

අභ්‍යවකාශගාමී අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මොකද වුනේ? මෙන්න විස්තරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මොකද වුනේ? මෙන්න විස්තරේ

1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

අගමැතිනි ලේකම්ගේ නිවසට හොරු පැනලා - ඔක්කොම සුද්ධ කරලා ගිහින්

අගමැතිනි ලේකම්ගේ නිවසට හොරු පැනලා - ඔක්කොම සුද්ධ කරලා ගිහින්

1928 වසරේ දී උපත ලබා ඇති ඔහු මිය යනවිට 97වන වියේ පසුවිය.

ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසා ද ඔහු වෙයි. කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.

එමෙන්ම ලොවෙල් යනු සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ද වෙයි.